Professional Web Design & Development

ඔබේ ව්‍යාපාරය Online ලෝකයට ගෙනයමු.

ඔබට තවමත් Website එකක් නැතිද? නැතිනම් තිබෙන එක පරණ වෙලාද? ඔබේ ව්‍යාපාරයට ගැළපෙන නවීන Website එකක් සමඟ Online ලෝකයට පිවිසෙන්න. වැඩි පාරිභෝගිකයන්ට ඔබව සොයාගන්න, ඔබේ ව්‍යාපාරය වඩා professional ලෙස පෙන්වන්න සහ නව අවස්ථා ලබාගන්න අපි ඔබට උදව් කරනවා.

  • නවීන නිර්මාණ
  • Mobile Friendly
  • Google Friendly
  • වේගවත් වෙබ් අඩවි

වෙබ් අඩවියක් සඳහා මූලිකව අවශ්‍ය දෑ

වෙබ් අඩවියක් හදන්න ඉතා සරලව කියනවා නම් ප්‍රධාන දේවල් තුනක් තියෙනවා — ඔබේ Online ලිපිනය වන Domain Name, වෙබ් අඩවිය තබාගන්න Hosting, සහ පාරිභෝගිකයාට පෙනෙන Website එක.

ඔබේ වෙබ් අඩවියේ මූලික පදනම

Domain, Hosting සහ Website කියන්නේ මොනවද?

කඩයක් ආරම්භ කරනවා කියලා හිතන්න. කඩේට නමක් අවශ්‍යයි, කඩේ හදන්න ඉඩමක් අවශ්‍යයි, ඊට පස්සේ ඒ ඉඩමේ ලස්සන කඩයක් හදන්න ඕනේ. වෙබ් අඩවියක් හදනකොටත් ඒ වගේමයි.

01

Domain — ඔබේ Online ලිපිනය

කඩේට නමක් සහ ලිපිනයක් තියෙනවා වගේ, Internet එකේ ඔබේ ව්‍යාපාරය හඳුනාගන්න භාවිතා කරන ලිපිනය තමයි Domain Name එක.

ඔබේ නමින් ලබාගත යුතුයි www.yourbusiness.lk වැඩි විස්තර
02

Hosting — ඔබේ Online ඉඩම

කඩේ හදන්න ඉඩමක් අවශ්‍ය වගේම, ඔබේ Website එකේ files, photos සහ තොරතුරු Internet එකේ තබාගන්න Online ඉඩක් අවශ්‍යයි. ඒකට Hosting කියනවා.

ඔබේ නමින් ලබාගත යුතුයි වැඩි විස්තර
03

Website — ඔබේ Online ව්‍යාපාරික ස්ථානය

Domain එක සහ Hosting එක සූදානම් වුණාට පස්සේ, customerලාට ලස්සනට සහ පහසුවෙන් ඔබේ ව්‍යාපාරය හඳුනාගන්න පුළුවන් Website එක අපි නිර්මාණය කරනවා.

මෙය අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කර දෙන්නෙමු

වෙබ් අඩවියක් තිබීමේ වාසි...

නවීන Website එකක් කියන්නේ ඔබේ ව්‍යාපාරය Online පෙන්වීමට පමණක් නොවෙයි. අලුත් පාරිභෝගිකයන් වෙත ළඟා වීමට, Online විකිණීම් වැඩි කරගැනීමට සහ ඔබේ ව්‍යාපාරය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මකව තබාගැනීමට එය උපකාරී වේ.

Google Search එකෙන් ඔබව සොයාගන්න

ඔබේ Products හෝ Services සොයන අලුත් පාරිභෝගිකයන්ට ඔබේ ව්‍යාපාරය පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදෙන්න.

24/7 ඔබේ ව්‍යාපාරය Online

ඔබේ Shop හෝ Office එක වසා තිබුණත් Website එක දවසේ පැය 24 පුරා ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියා කරයි.

විශ්වාසය වැඩි කරගන්න

Professional Website එකක් මඟින් ඔබේ Brand එකට හොඳ පෙනුමක් ලබාදී පාරිභෝගික විශ්වාසය වැඩි කරගන්න.

අපගේ නිර්මාණ

නවීන තාක්ෂණය සමඟ නිර්මාණය කළ අපගේ පාරිභෝගික වෙබ් අඩවි

නවීන Web Design ප්‍රවණතා, Responsive Design ක්‍රමවේද සහ නවතම තාක්ෂණයන් භාවිතා කරමින්, අපගේ පාරිභෝගිකයන්ගේ ව්‍යාපාර අවශ්‍යතාවයට ගැළපෙන වෘත්තීයමය සහ ආකර්ෂණීය Web Solutions අප විසින් නිර්මාණය කර ලබා දෙන්නෙමු.

අපගේ පැකේජ

ඔබේ ව්‍යාපාරයට ගැළපෙන Website Package එක තෝරන්න

ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය සහ අයවැය අනුව සරල Static Website එකක සිට සම්පූර්ණ Online Store එකක් දක්වා ඔබට ගැළපෙන විසඳුම තෝරාගන්න.

STARTER

Rs. 40,000

One-Time Development Cost

අඩු වියදමකින් ඔබේ ව්‍යාපාරය Online ලෝකයට ගෙනයන්න.

  • HTML + CSS + JavaScript
  • Professional Static Business Website
  • Pre-defined Static Pages
  • Mobile / Tablet / Desktop Responsive
  • Products / Services Display
  • WhatsApp / Call / Email Integration
  • Google Maps
  • Basic SEO Setup
  • SSL / HTTPS
  • No Monthly Hosting Fee
  • Domain charges separately
මෙම පැකේජය Static Website සඳහා පමණි.

Website එක නිර්මාණය කිරීමට පෙර ඔබගේ අවශ්‍ය pages, text, images සහ අනෙකුත් තොරතුරු නිවැරදිව අප වෙත ලබාදිය යුතුය. ඔබගේ අනුමැතියෙන් පසු Website එක publish කරනු ලැබේ.

Publish කිරීමෙන් පසු අවශ්‍ය වෙනස්කම් සඳහා අමතර ගාස්තුවක් අය කෙරේ. එම ගාස්තුව ඉල්ලා සිටින වෙනස්කම් අනුව වෙනස් වේ.

BUSINESS Package එකට Upgrade කළ හැක — Rs. 20,000 සිට

STARTER තෝරන්න

E-COMMERCE

Rs. 80,000

Online විකුණන්න. මුදල් ඔබේ බැංකු ගිණුමට ලබාගන්න.

ඔබගේ Products Online අලෙවි කිරීමේ සිට, පාරිභෝගිකයා Online Payment එක සිදු කර එම මුදල් ඔබගේ බැංකු ගිණුමට ලබාගැනීම දක්වා අවශ්‍ය E-Commerce පද්ධතිය අප විසින් නිර්මාණය කර දෙන්නෙමු.

  • WordPress + WooCommerce
  • Professional E-Commerce Design
  • Mobile / Tablet / Desktop Responsive
  • Customer Admin Panel
  • Products Add / Edit / Remove
  • Product Categories
  • Product Images & Prices
  • Stock / Availability Management
  • Shopping Cart
  • Checkout
  • Customer Orders
  • Customer Accounts
  • Cash on Delivery
  • Bank Transfer
  • Online Payment Gateway Integration
  • Order Confirmation Emails
  • Order Management
  • WhatsApp / Call / Email Integration
  • Google Maps
  • Basic SEO Setup
  • SSL / HTTPS
  • Basic Security & Backup Setup
  • Basic WooCommerce Admin Guidance
  • Hosting charges separately
  • Domain charges separately
Payment Gateway merchant registration, provider approval, transaction charges සහ third-party service fees මෙම පැකේජ ගාස්තුවට ඇතුළත් නොවේ.
E-COMMERCE තෝරන්න