1. මුලින්ම අදහසක් ඇතිවෙනවා
“මට මගේම කඩයක් පටන් ගන්න ඕන” කියලා මුලින්ම ඔබේ හිතේ අදහසක් ඇතිවෙනවා. Website එකක් හදනකොටත් මුලින්ම එන්නේ ඔබේ ව්යාපාරය Online ලෝකයේ කොහොම පේන්න ඕනද කියන අදහසයි.
Dinil Web Guide
කඩයක් පටන් ගන්න ඉඩමක්, නමක්, ලිපිනයක් සහ ලස්සන සැලැස්මක් ඕන වගේම Website එකකටත් Domain, Hosting සහ Web Design අවශ්යයි. අපි ඒක ඉතා සරලව බලමු.
Story Mode
Simple Summary
ඔබේ Website එකේ Internet ලිපිනය.
Example: www.yourbusiness.lkඔබේ Website files Internet එකේ තබන තැන.
ඔබේ Website එක customerට පේන ආකාරය සහ වැඩ කරන ආකාරය නිර්මාණය කිරීම.
Real Examples
Website එකකට යන්න browser එකේ type කරන address එක තමයි Domain Name. “www” කොටස හැම වෙලාවෙම වැදගත්ම දේ නොවෙයි. ප්රධාන domain එක වන්නේ google.com, daraz.lk, diniltech.com වගේ කොටසයි.
Easy Difference
.com සාමාන්යයෙන් ලෝකය පුරා භාවිතා කරන domain ending එකක්.
.lk ශ්රී ලංකාවට සම්බන්ධ domain ending එකක්.
.com.lk ශ්රී ලංකාවේ business/organization type websites සඳහා බහුලව භාවිතා වන ending එකක්.
නැහැ. Business Registration (BR) කියන්නේ වෙනම legal registration එකක්. Domain Name කියන්නේ ඔබේ Website එක Internet එකේ සොයාගන්න භාවිතා කරන address එක.
Domain Registration
Domain එකක් කියන්නේ එකවර සදාකාලිකව මිලදී ගන්න දෙයක් නොවේ. සාමාන්යයෙන් Domain Name එකක් වසරක කාලයක් සඳහා Register කරගෙන, ඉන්පසු එය භාවිතා කිරීමට අවශ්ය නම් නියමිත කාලයට Renew කළ යුතුයි.
.com වැනි International Domain Names, Domain Registrar ආයතනයක් හරහා Register කළ හැකියි.
මුලින්ම ඔබට අවශ්ය Domain Name එක වෙනත් කෙනෙකු විසින් දැනටමත් Register කර තිබේදැයි Search කර බලන්න.
Domain එක Available නම් එය ඔබගේ නමින් Register කරගත හැකියි.
උදාහරණයක්: Porkbun
Visit Porkbun.lk සහ .com.lk වැනි ශ්රී ලංකාවට අදාළ Domain Names, LK Domain Registry හරහා ලබාගත හැකියි.
ඔබට අවශ්ය Domain Name එක Available ද යන්න පරීක්ෂා කර, අවශ්ය තොරතුරු ලබාදී Registration Process එක සම්පූර්ණ කළ හැකියි.
Official Registry: LK Domain Registry
Visit LK Domain Registryවැදගත්
Domain Name එක කියන්නේ ඔබගේ Website එකට Internet එකේ භාවිතා කරන Address එක පමණයි.
Website එකක් Internet එකේ ක්රියාත්මක කිරීමට සාමාන්යයෙන් Domain Name එකට අමතරව Hosting සහ Website Design / Development අවශ්ය වේ.
ඔබගේ Website Address එක
Website Files තබන ස්ථානය
Customers දකින ඔබගේ Web Site එක
Dinil Web Help
ඔබගේ ව්යාපාරයට සුදුසු .com, .lk හෝ .com.lk Domain Name එක තෝරාගැනීමට සහ Registration Process එක පිළිබඳ Dinil Web ඔබට මඟපෙන්වීම ලබාදෙයි.
අපගෙන් විමසන්නFAQ
Development කරන අතරතුර temporary address එකකින් බලන්න පුළුවන්. නමුත් customersට professional විදිහට පෙන්වීමට ඔබේම domain එකක් අවශ්යයි.
ඔව්. ඔබේ ව්යාපාරයට අදාළ domain එක ඔබේ නමින් ලබාගැනීම වඩා හොඳයි. එවිට ඔබට ownership එක පැහැදිලිව පවතිනවා.
නැහැ. Domain එක address එක පමණයි. Website files තබන්න Hosting සහ customerට පෙනෙන ලෙස නිර්මාණය කරන්න Web Design අවශ්යයි.
ඔව්. ඔබේ business name එකට ගැළපෙන, මතක තබාගන්න ලේසි domain options තෝරගන්න අපි උදව් කරනවා.
Start Online
Domain, Hosting සහ Website design ගැන තවමත් confuse නම්, ඔබේ business එකට ගැළපෙන package එකක් තෝරාගෙන inquiry එකක් යොමු කරන්න.
අපගේ පැකේජ බලන්න