About Dinil Web

අපි ගැන

Innovation Through Technology

Dinil Web යනු Dinil Tech සමාගමේ Professional Web Design & Development අංශයයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා නවීන, වේගවත් සහ ආකර්ෂණීය Website නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

Our Story

Dinil Web ආරම්භ වූ හැටි

2026

අදහස

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා affordable web solutions ලබාදීමේ අදහස.

Research

වෙළඳපොළ අධ්‍යයනය

කුඩා business වලට අවශ්‍ය දේ හොඳින් අධ්‍යයනය කළා.

Development

Dinil Web නිර්මාණය

HTML, CSS, JavaScript සහ WordPress මත modern platform එක ගොඩනැගුවා.

Today

Digital Partner

අද Dinil Web ව්‍යාපාර Online ලෝකයට ගෙන යන Digital Partner එකක්.

Why Choose Us

ඇයි Dinil Web තෝරාගන්නෙ?

CD

Custom Design

Template නොව ඔබගේ Brand එකටම ගැලපෙන Design.

MF

Mobile First

සියලු Devices වල perfect ලෙස වැඩ කරයි.

SEO

SEO Ready

Google වල හොඳ visibility සඳහා optimize කරයි.

FP

Fast Performance

ඉතා වේගවත් loading සහ modern coding.

SC

Secure

SSL, HTTPS සහ security best practices.

LK

Local Support

සිංහලෙන් support සහ පුහුණුව.

Mission

ශ්‍රී ලංකාවේ සෑම ව්‍යාපාරයකටම professional website එකක් affordable මිලකට ලබාදීම.

Vision

Local business සෑම එකක්ම Digital Brand එකක් බවට පත් කිරීම.

DS

Meet The Founder

දිමුතු සුරංග

Founder – Dinil Tech & Dinil Web

For the last 20+ years, I have been building software solutions for Sri Lankan businesses. From POS systems and Payroll software to modern websites and SaaS platforms, my goal has always been simple — help businesses grow through technology.

0Years Experience
0Software Projects
0Local Support

Technologies

Technologies We Use

HTML5 CSS3 JavaScript WordPress WooCommerce Cloudflare DigitalOcean GitHub

Our Values

අපි විශ්වාස කරන දේවල්

01

Honesty

පැහැදිලි මිල ගණන් සහ සැඟවුණු ගාස්තු නැහැ.

02

Quality

හැම website එකක්ම premium quality එකෙන්.

03

Innovation

නව technology නිතර භාවිතා කරනවා.

04

Partnership

Website එකක් විකුණලා නවතින්නේ නැහැ — දිගුකාලීන partner කෙනෙක් වෙන්න කැමතියි.

Start Online

ඔබගේ Business එක Online ගෙන යමු

Website එකක් ගැන අදහසක් තියෙනවද? අපි සමඟ නොමිලේ කතා කරලා ඔබගේ business එකට ගැලපෙන solution එක තෝරා ගන්න.

අපගේ පැකේජ බලන්න